මාතර උරුබොක්ක ප්රදේශයේ උරුබොක්ක ජාතික පාසල පිහිටා ඇත . උරුබොක්ක ජාතික පාසල තුල සිසුන් 2500 පමණ අද්යාපනය ලබති.පාසල තුල ගුරුවරු 120 ක් පමණ සේවය කරති. පාසලේ 1 සිට 13 වසර දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙති. අපොස උ.පෙළ. විෂයන් ලෙස විද්යා /ගණිත/කලා/වාණිජ විෂය ධාරා උරුබොක්ක ජාතික පාසල තුල ඉගැන්වීම් කටයුතු සිදුකරේ.
Click Here............. Photos
2014 උසස් පෙළ සදහා විද්යා/ගණිත/වානිජ්ය/කලා යන විෂයන් ඔස්සේ උසස් පෙළ හැදෑරිම සදහා 2012 ජුලි මස නවක සිසුන් බදවා ගැනිනි.
Click Here............. Photos
ඌරුබොක්ක ජාතික පාසලේ අභ්යන්තර ඇමතුම් පද්දතියක් ස්ථාපනය කිරීම
ඌරුබොක්ක ජාතික පාසලට මතෙක් අඩුවක්ව පැවති අභ්යන්තර ඇමතුම් පද්දතිය ස්ථාපනය කිරීමේ කාර්යභාරය 2014 උසස් පෙළ ගණිත අංශයේ සිසුන් විසින් සාර්ථකව නිමකළ වගයි.
Click Here............. Photos
ඌරුබොක්ක ජාතික පාසලේ නිවාසාන්තර ක්රීඩා උත්සවය
ඌරුබොක්ක ජාතික පාසලේ 2012 වසරේ පෙබරවාරි මාසයේ නිවාසාන්තර ක්රීඩා උත්සවය පවත්වූ වගියි
Click Here............. Photos
පාසල මගින් රැගෙන ගිය අධ්යාපන චාරිකාව
පාසලේ විදුහල්පති තුමා සහ ගුරුවරුඑක්ව සෑම වසරකම අධ්යාපන චාරිකාවක පාසල් ළමුන් රැගන යනු ලැබේ .
Click Here............. Photos
උරුබොක්ක ජාතික පාසලේ සිසු සිසුවියන් හට 2012 වසරදීත් ශිෂ්ය නායක තනතුරු ප්රදානය කල වගයි.
Click Here............. Photos