මාර / උරුබොක්ක ජාතික පාසල
මාතර උරුබොක්ක ප්රදේශයේ උරුබොක්ක ජාතික පාසල පිහිටා ඇත . උරුබොක්ක ජාතික පාසල තුල සිසුන් 2500 පමණ අද්යාපනය ලබති.පාසල තුල ගුරුවරු 120 ක් පමණ සේවය කරති. පාසලේ 1 සිට 13 වසර දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙති. අපොස උ.පෙළ. විෂයන් ලෙස විද්යා /ගණිත/කලා/වාණිජ විෂය ධාරා උරුබොක්ක ජාතික පාසල තුල ඉගැන්වීම් කටයුතු සිදුකරේ.Click Here............. Photos
